Monday, June 17, 2013

JAY bodied TATA LP 909/36 buses from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, JAY bodied TATA LP 909/36 bus (61-5784) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ සකසා ඇත්තේ ජායි කොච් (Jay coach enterprises) සමාගම මගිනි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ යටත් ධාවනයට එකතු වී ඇත.

Rear view of another Jay bodied  TATA LP 909/36 bus (61-5669)  -- බලන්ගොඩ ඩිපෝවට අයත් මෙම වර්ගයේ තවත් බස් රථයක (61-5669) පිටුපස පෙනුම
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment