Monday, April 29, 2013

SLTB breakdown service - Eravur depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Sony Ericsson st18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2121) at the Ampara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ කාර්මික සේවා රථයක් අම්පාර බස් නැවතුම්පොළේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. (ඡායාරූපය දමින්ද ප්‍රසංගික)

9 comments:

  1. Replies
    1. ලේලන්ඩ් ලවර් ල ටාටා වලට බැන්නට ටාටා වලින් ලංගම ට වෙන මෙහෙය පොඩි නැහැ. විශේෂයෙන්ම උඩරට කඳුකර පාරවල් වල. අර පරණ 23 ශ්‍රී ටාටා තාම දුවනවා නේ. :)

      Delete
  2. දැන් අච්චාරු වෙලා තිබුනට ඉස්සර කඳුරට පැතිවල ලේලන්ඩ් තිබුනෙම නැති තරම්. උඩරට ඩිපෝවල තිබුනෙම බෙන්ස් 1113,පරන බෙන්ස්,එහෙම .මහනුවර දකුන වැඩිපුරම බෙන්ස්,පස්සෙ ටාටා එහෙම.මහනුවර උතුරෙ බෙන්ස්,‍ෆියට්,ඕ එම්, තිබුනා.ඒවයෙ තිබුනා අර යකා බස් කියන ඩෙකර් තනි තට්‍ටු බස් ටිකක්.ඒව කඳු අඩු පාරවල දිව්වෙ.යටිනුවර තිබුනෙ බෙන්ස්,ටාටා,ඉසුසු විතරයි.E type බෙන්ස්,ටාටා තමයි උඩරට පුංචි පාරවල දිව්වෙ.

    ReplyDelete
  3. eth dura dawana bus gaththama 95% k tiyenne monawada??? leyland tamai... NA kandaye tata ko dan serama langa duwanna tamai... NA kandaye mulinma labunu leyland tama hodata long distance duwanawa....

    ReplyDelete
    Replies
    1. NA කාණ්ඩයේ ටාටා බස් තවම දුර ධාවනයේ තිබෙනවා. අවිස්සාවේල්ල, බණ්ඩාරවෙල වගේ ඩිපෝ වලින්.

      Delete
  4. dan CTB ekata aluthin tata denne nathi ekanam loku deyak...

    ReplyDelete
    Replies
    1. NA-7XXX ගණන් වෙනකන්ම ටාටා ආවා.. :)

      Delete
  5. Avissawellata leylnd NA ewa labune turbo witharai..mul kanda wala tata hamba une... ewa maskeliya colombo ehema diwwa.. dan ewa pare ya ganna bari ganata kabal wela laga duwanawa... aluth leyland turbo tamai dan dura yanne... eth Homagama, maharagama, embilipitiya,ambalantota, Rathnapura wage depot godak sarthakawa NA kandaye mulin labunu leyland tamath dura dawanaya karanawa.... walimada -Colombo Badulla- Colombo ehema tama NA 12xx kanda wala leyland hodata wada!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබේ කතාව ඇත්ත. NA කාණ්ඩයේ ආපු ටාටා බස් වල තත්වය නම් ඉතාම බාලයි. NA අශෝක් ලේලන්ඩ් බස් ටික නම් තවම හොඳට වැඩ. මම තවමත් NA අංක වලින් ආපු ටාටා 1510 බස් එකට වඩා 63- අංක වලින් ආපු ටාටා 1510 බස් එකට කැමතී.. :)

      Delete