Sunday, June 22, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Eravur depot

This photo was taken on May 20, 2014 in Kurunegala, North Western, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, Ashok Leyland Viking Hinopwer bus (NA-3855) at Kurunegala. Recently re-bodied by the Ekala Lakdiwa workshop. Playing to Puttalam from Kalmunai under the route number 48/81. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බව නිරීක්‍ෂණය වේ. මාර්ග අංක 48/81 යටතේ කල්මුණේ සිට පුත්තලම බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: සුපුන් කාවින්ද.

1 comment:

  1. මෙම බස් රතය හෙට යනවද

    ReplyDelete