Thursday, September 1, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Akuressa depot

This photo was taken on March 03, 2014 in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot Ashok Leyland Viking Hinopower bus (AK 37 / NA-3386) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ අග භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය දෙනියාය  හා ගාල්ල අතර ධාවනයට යෙදවූවකි.

2 comments:

  1. ආන්න ගිය සතියේ ඉරිදා ලක්බිම පත්තරේ තිබ්බා යාපනේ-කතරගම ලංගම බස් සේවය ගැන ලිපියක්. ඒකත් දාන්න මෙතන.

    ReplyDelete
    Replies
    1. හ්ම්! එකේ කොපියක් ලැබුන. පොටෝ ටිකක් අරන්ම දාන්නම්..

      Delete