Wednesday, January 14, 2015

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco TATA LPO 1313/55 modified bus (NB 31 / 62-7126) at Kataragama. Body built by Werahera Engineering Services Corporation (Wesco) with Duple Metsec (UK) and acquired to the GBC fleet in 1998. Rehabilitated and modified by the Negombo depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග. ම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. 1998 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර කර තිබී ඇති මෙම බස් රථය, මීගමුව ඩිපෝ සේවක පිරිස විසින් නැවත මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ, හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර (2014) සැමරීම පිණිසයි. අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට යම් යම් වෙනස් කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මෙම බස් රථය ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින්.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a  Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. NB93 NB31 une kohomada ?

    ReplyDelete
  2. Uthpala'
    privet bus and SLTB bus walin wadi balayak (root 1 e di) tiynne SLTB 1 ta nda??
    Privet bus 1k aluten dana kenekta root permit walata permission dennet SLTB 1n nda?

    ReplyDelete
  3. උත්පල කාලෙකින්…
    අප් හිතූවෙ ආණ්ඩුව මාරැ වුණාම
    උත්පලත් මාරැ වුණා කියලා

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව කාගේ උනත් ලංගම අපේ..
      ලංගමේ අනාගතය ගැන බයක් නැතුවාම නොවේ.. ;)

      Delete
  4. ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. habai aya pinata bus gannenam nathi wei. Genapu bus walin komis keeyada kiyalath hoyay neda?

      Delete
  5. komis keyak gahala hari langama diyunu karanawa nam thamai janatha sewayak wenne. kisima deyak langamata nokara bari wechcha welawa pawudgalikaranaya karana eka samahara deshapaluwonge siritha. uthpala 2015 12 31 padavprapthi bus penna naha neda.. mama dakke HT depo eke vitarai. NA3688 tata ekak. meta amatarawa kerunu punaruthtapana wyapruthi ehema dan natharawela thinne mokada

    ReplyDelete