Saturday, May 18, 2013

Classic Fiat 642 bus from SLTB Kandy North depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, FIAT 642 bus (22ශ්‍රී2140) in the depot premises. Acquired in 1958 in CTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ෆියට් 642 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉතාලියේ නිෂ්පාදිතය. ලං.ග.ම. ආරම්භ කිරීමට සමගාමීව 1958 වසරේ මෙම වර්ගයේ බස් රථ 10 ක් ලැබී ඇත. මෙම බස් රථය මේ දක්වාම ඉතා හොඳ ධාවන තත්වයෙන් පවත්වාගෙන යාම සතුටට කරුණකි. ලං.ග.ම. ඉතිහාසය විදහා පාන මෙවන් බස් රථ අනාගත පරපුරට දැකගැනීම පිණිස සංරක්ෂණය කරන මහනුවර උතුර ඩිපෝවට විශේෂ ස්තූතියක් හිමිවිය යුතුය.

බස් රථයේ මුහුණත පෙනුම (ගමනාන්ත පුවරුවට පහලින් ඇති හැඬලය කරකැවීමෙන් ගමනාන්තය වෙනස් කල හැක)
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on February 27, 2014 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථය, ද්‍රව පීඩනයෙන් ක්‍රියා කරන ස්වංක්‍රීය දොරටුවකින් යුක්තය
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය (ගියර ලීවර දෙකකින් යුක්ත වීම මෙම රථයේ තවත් විශේෂත්වයකි).
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Samsung wb101.
Click for the full size picture.

Classic FIAT rim -- පැරණි ෆියට් රෝද පට්ටම
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Samsung wb101.
Click for the full size picture.

Classic Fiat badge -- පැරණි ෆියට් ලාංඡනය.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Samsung wb101.
Click for the full size picture.

22 comments:

  1. Has the tail lamps changed?

    ReplyDelete
  2. italy bus 1kak ne.. kalpevettma vedi kohomath.. anik bus tikakth tibbanam tamai maru

    ReplyDelete
    Replies
    1. ow! anith tikath thibba nam kiyala wadak naha.. :/

      Delete
  3. niyamai. me wage bus ekak dakkamai

    thank u

    ReplyDelete
  4. ගියර ලීවර 2k thiyenne ai?

    ReplyDelete
    Replies
    1. ගියර් ලීවර දෙකෙන් කෙරෙන වැඩ වෙන වෙනම දැනගන්න ලැබුනේ නැහැ. වැඩිදුර තාක්ෂණික තොරතුරු හොයල කියන්නම්. :)

      Delete
    2. හැම ගියරක්ම hi low කොටස් 2 කට බෙදා තිබුනා.උදාහරණයක් හැටියට 3වන ගියරයෙන් 4වන එකට යාමට පෙර 3 low එකට මාරැකරනවා

      Delete
  5. maru bus ekane??? mamanam me dakkamai.... biththarayak wage bus eka.... kandy north depot ekata sthuthiwantha wenna one me wage bus araksha karaganna eka gana... obatath thanx apita balanna salassuwata......

    ReplyDelete
  6. ලංකාවෙ දි body ගහපු බස්වල චැසි එකත් මේකම ද?

    ReplyDelete
    Replies
    1. නැහැ. ලංකාවේ බොඩි ගහල තියෙන්නේ Fiat 650 සහ Fiat OM කියන චැසි වලට.

      Delete
  7. Janapathi padawiprapthiyata oyala onama deyak karai. Langame Honda naraka meken maninna be. Eka balaganna puluwan Langama Depots walata giyama. Mona tharam aluth bus diranawada? Nikam show weda karanna witharai oyalata puluwan. Langama wedakarayo ethi, eth ratata wedak ne!!!

    ReplyDelete
    Replies
    1. මේක ලංගම කරන පිටුවක් නෙමෙයි. මේක මම කරන්නේ ලංගමට සහයක් වශයෙන්. අද ලංගම මුහුණ දීල තියෙන ගොඩක් ගැටළු වලට වග කියන්න ඕනේ වැඩ කරන මිනිස්සු නෙමෙයි. 1977 පස්සේ ආපු දේශපාලුවෝ.

      Delete
    2. I am sorry for the misunderstanding! I am not pointing to you. I am sorry if you hurt by my comment. But still my comment holds it's meaning I suppose.

      Oyage post ekata dala thiyena godak comments balapuwama mata ehema liyanna ona una. Oyage blog eke kohewath Langame thiyana nasthiya gena liyala thiyanawada? Ehema nethnam ekath lokuma aduwak. Ehema nam oyage blog eka nikan Langama ussala thiyana wenawa.

      Thank you...

      Delete
    3. ඇත්තටම ඔබ හරි. මට ඕනේ ලංගම උස්සල තියන්න තමයි. මෙච්චර කාලයක් ඉන්ටර්නෙට්, පත්තර කාරයෝ කලේ ලංගම හම ගහපු එක විතරයි. මේක අරගෙන යන්නේ කොච්චර අමාරුවෙන්ද මේවා කරන්න කොහොමද, ලාභ ලබන්නේ කොහොමද කියල කව්රුවත් හෙව්වේ නැහැ. ආණ්ඩු කරෙත් ප්‍රයිවට් බස් කාරයන්ට බලපත්‍ර දිදී යන එක විතරයි. බස් දුන්නේ නැහැ, වැඩපොලවල් විකුණගෙන කෑවා. දැන් බස් කොට උඩ කියල ලංගමට බැනල වැඩක් නැහැ. සමහර ඩිපෝ අධික පාඩු විඳගෙන දුප්පත් ගම්මාන වලට බස් දුවනවා. ඒක ජාතක සේවයක් විදිහට සලකලා. ලාභයක් උපයගන්න පුළුවන් පාරවල් ප්‍රයිවෙට් බස් කාරයෝ අල්ලාගෙන. පඩි ගෙවාගන්නෙත් අමාරුවෙන්. ඉතින් කොහෙද බස් ගොඩ දාගන්න ඩිපෝ වලට සල්ලි? බොරුවට දූෂණය දූෂණය කියල ලංගම වැඩ කරන ම්නිස්සුන්ට විතරක් බැනල වැඩක් නැහැ.

      Delete
  8. Galle dept eke thibba 23-4479 leyland bus eketh gamanantha puwaru wenas karanna lever 1k thibba. galle imaduwa diwwe. photoes thiyanam hoyala dannna.

    ReplyDelete
    Replies
    1. mamath ajanthath ekka ekagai. mekama use karanna langama karana nasthi pennanna. Ethakota obe uthsahaya thawath paladayaka wei. Godak depot wala wena nasthiya, boru sobana weda, meeting walata nomile bus deema wage dewal thama paduwata hethuwa. Eth ekkama mama ekagai kiyanna 77n passe langame naraka kale ptan gaththa. 87-89 kale deshapremiyo bus gini thibba. 94n passe langama kare dagenama kewe SLFP anduwa. danuth meeting dawas wala minissunta bus duwanawada? mewai katha karanna oni.

      Delete
  9. Godak watina toraturu tikak niyami thanks

    ReplyDelete