This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
බස් රථයේ මුහුණත පෙනුම (ගමනාන්ත පුවරුවට පහලින් ඇති හැඬලය කරකැවීමෙන් ගමනාන්තය වෙනස් කල හැක)
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on February 27, 2014 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210. Click for the full size picture. |
රථය, ද්‍රව පීඩනයෙන් ක්‍රියා කරන ස්වංක්‍රීය දොරටුවකින් යුක්තය
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Samsung wb101. Click for the full size picture. |
Classic FIAT rim -- පැරණි ෆියට් රෝද පට්ටම
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Samsung wb101. Click for the full size picture. |
Classic Fiat badge -- පැරණි ෆියට් ලාංඡනය.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Samsung wb101. Click for the full size picture. |
Has the tail lamps changed?
ReplyDeleteyes. :)
Deleteitaly bus 1kak ne.. kalpevettma vedi kohomath.. anik bus tikakth tibbanam tamai maru
ReplyDeleteow! anith tikath thibba nam kiyala wadak naha.. :/
Deleteniyamai. me wage bus ekak dakkamai
ReplyDeletethank u
ස්තූතියි ඔබටත්. :)
Deleteගියර ලීවර 2k thiyenne ai?
ReplyDeleteගියර් ලීවර දෙකෙන් කෙරෙන වැඩ වෙන වෙනම දැනගන්න ලැබුනේ නැහැ. වැඩිදුර තාක්ෂණික තොරතුරු හොයල කියන්නම්. :)
Deleteහැම ගියරක්ම hi low කොටස් 2 කට බෙදා තිබුනා.උදාහරණයක් හැටියට 3වන ගියරයෙන් 4වන එකට යාමට පෙර 3 low එකට මාරැකරනවා
Deletemaru bus ekane??? mamanam me dakkamai.... biththarayak wage bus eka.... kandy north depot ekata sthuthiwantha wenna one me wage bus araksha karaganna eka gana... obatath thanx apita balanna salassuwata......
ReplyDeleteow. watinaa bus ekak. sthoothi obe comment ekata. :)
Deleteobata godak pin uthpala me karana sewayata
Deleteස්තූතියි! :)
Deleteලංකාවෙ දි body ගහපු බස්වල චැසි එකත් මේකම ද?
ReplyDeleteනැහැ. ලංකාවේ බොඩි ගහල තියෙන්නේ Fiat 650 සහ Fiat OM කියන චැසි වලට.
DeleteJanapathi padawiprapthiyata oyala onama deyak karai. Langame Honda naraka meken maninna be. Eka balaganna puluwan Langama Depots walata giyama. Mona tharam aluth bus diranawada? Nikam show weda karanna witharai oyalata puluwan. Langama wedakarayo ethi, eth ratata wedak ne!!!
ReplyDeleteමේක ලංගම කරන පිටුවක් නෙමෙයි. මේක මම කරන්නේ ලංගමට සහයක් වශයෙන්. අද ලංගම මුහුණ දීල තියෙන ගොඩක් ගැටළු වලට වග කියන්න ඕනේ වැඩ කරන මිනිස්සු නෙමෙයි. 1977 පස්සේ ආපු දේශපාලුවෝ.
DeleteI am sorry for the misunderstanding! I am not pointing to you. I am sorry if you hurt by my comment. But still my comment holds it's meaning I suppose.
DeleteOyage post ekata dala thiyena godak comments balapuwama mata ehema liyanna ona una. Oyage blog eke kohewath Langame thiyana nasthiya gena liyala thiyanawada? Ehema nethnam ekath lokuma aduwak. Ehema nam oyage blog eka nikan Langama ussala thiyana wenawa.
Thank you...
ඇත්තටම ඔබ හරි. මට ඕනේ ලංගම උස්සල තියන්න තමයි. මෙච්චර කාලයක් ඉන්ටර්නෙට්, පත්තර කාරයෝ කලේ ලංගම හම ගහපු එක විතරයි. මේක අරගෙන යන්නේ කොච්චර අමාරුවෙන්ද මේවා කරන්න කොහොමද, ලාභ ලබන්නේ කොහොමද කියල කව්රුවත් හෙව්වේ නැහැ. ආණ්ඩු කරෙත් ප්‍රයිවට් බස් කාරයන්ට බලපත්‍ර දිදී යන එක විතරයි. බස් දුන්නේ නැහැ, වැඩපොලවල් විකුණගෙන කෑවා. දැන් බස් කොට උඩ කියල ලංගමට බැනල වැඩක් නැහැ. සමහර ඩිපෝ අධික පාඩු විඳගෙන දුප්පත් ගම්මාන වලට බස් දුවනවා. ඒක ජාතක සේවයක් විදිහට සලකලා. ලාභයක් උපයගන්න පුළුවන් පාරවල් ප්‍රයිවෙට් බස් කාරයෝ අල්ලාගෙන. පඩි ගෙවාගන්නෙත් අමාරුවෙන්. ඉතින් කොහෙද බස් ගොඩ දාගන්න ඩිපෝ වලට සල්ලි? බොරුවට දූෂණය දූෂණය කියල ලංගම වැඩ කරන ම්නිස්සුන්ට විතරක් බැනල වැඩක් නැහැ.
DeleteGalle dept eke thibba 23-4479 leyland bus eketh gamanantha puwaru wenas karanna lever 1k thibba. galle imaduwa diwwe. photoes thiyanam hoyala dannna.
ReplyDeletemamath ajanthath ekka ekagai. mekama use karanna langama karana nasthi pennanna. Ethakota obe uthsahaya thawath paladayaka wei. Godak depot wala wena nasthiya, boru sobana weda, meeting walata nomile bus deema wage dewal thama paduwata hethuwa. Eth ekkama mama ekagai kiyanna 77n passe langame naraka kale ptan gaththa. 87-89 kale deshapremiyo bus gini thibba. 94n passe langama kare dagenama kewe SLFP anduwa. danuth meeting dawas wala minissunta bus duwanawada? mewai katha karanna oni.
DeleteGodak watina toraturu tikak niyami thanks
ReplyDelete