Wednesday, January 14, 2015

Wesco TATA 1313 Padaviprapthi bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Wesco TATA 1313 bus (NB 31 / 62-7126) at Kataragama. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK). This bus rehabilitated (2014) by Negombo depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග. ම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් කතරගම දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවකට (chassis) වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනේරු සේවා සමාගම හෙවත් පුද්ගලීකරණය කරන ලද වේරහැර ශ්‍රී ලංගම මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව ශ්‍රී ලංකාවේ දී බඳ නිපදවා ඇත. අර්ධ සුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක්විය. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය මීගමුව ඩිපෝ සේවක පිරිස විසින් නැවත මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කරන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර (2014) සැමරීම පිණිසයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

මෙම බස් රථය ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින්.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a  Canon IXUS 210.
Click on the image for full size picture.

8 comments:

  1. NB93 NB31 une kohomada ?

    ReplyDelete
  2. Uthpala'
    privet bus and SLTB bus walin wadi balayak (root 1 e di) tiynne SLTB 1 ta nda??
    Privet bus 1k aluten dana kenekta root permit walata permission dennet SLTB 1n nda?

    ReplyDelete
  3. උත්පල කාලෙකින්…
    අප් හිතූවෙ ආණ්ඩුව මාරැ වුණාම
    උත්පලත් මාරැ වුණා කියලා

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව කාගේ උනත් ලංගම අපේ..
      ලංගමේ අනාගතය ගැන බයක් නැතුවාම නොවේ.. ;)

      Delete
  4. ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. habai aya pinata bus gannenam nathi wei. Genapu bus walin komis keeyada kiyalath hoyay neda?

      Delete
  5. komis keyak gahala hari langama diyunu karanawa nam thamai janatha sewayak wenne. kisima deyak langamata nokara bari wechcha welawa pawudgalikaranaya karana eka samahara deshapaluwonge siritha. uthpala 2015 12 31 padavprapthi bus penna naha neda.. mama dakke HT depo eke vitarai. NA3688 tata ekak. meta amatarawa kerunu punaruthtapana wyapruthi ehema dan natharawela thinne mokada

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...