Wednesday, January 7, 2015

Ashok Leyland Viking TVS bodied Padaviprapthi bus from SLTB Meethotamulla depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot Ashok Leyland Viking TVS bodied bus (MM 23 / 63-3662) in the Kataragama depot premises. This bus rehabilitated and modified by Meethotamulla depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. මම බස් රථ වල බඳ ඉන්දියාවේ IRIZAR TVS සමාගමේ නිපදවා ඇත. 1999 වසරේ (එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම) ඩිපෝව හා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනයෙන් ඉවත් කර තිබී ඇති අතර, අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) මීතොටමුල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

1 comment:

  1. ළැබැදි ලංගම…
    දිදුළ රංමග ඔබයි…

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...