Thursday, January 29, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kalmunai depot

This photo was taken on December 20, 2014 in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, 54 seater Ashok Leyalnd Viking 210 Turbo bus (NB-8878) at the Jaffna central bus stand. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Akkaraipattu and Jaffna under the route number 86. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කල්මුනේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. 2014 වසරේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 86 යටතේ අක්කරපත්තුව හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

3 comments:

  1. මේ උත්පල, අලුතෙන් ගේන Turbo intercooler බස් දෙවර්ගයෙ වෙනසක්

    තියනවද? Engine අතර වගේ, නැත්නම් අපිට පිටින් පේන් Seat , එතකොට

    පිටිපස්සේ Glass 2 ක් වගේ වෙනස්කම් විතරක්ද?

    ReplyDelete
    Replies
    1. ආසන 42 බස් රථ වල සහ ආසන 54 බස් වල දිගේ වෙනසක් තියෙනවා.

      Delete
  2. අලුත් බස් වල කැමරා වැඩ කරනවාද…?
    GPS වැඩ කරන්වද…?

    ReplyDelete