Thursday, January 29, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Kalmunai depot

This photo was taken on December 20, 2014 in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Ashok Leyalnd Viking Turbo bus (NB-8878) at Jaffna central bus stand. Bus running under route No.86 Akkaraipattu - Jaffna. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කල්මුනේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 86 යටතේ අක්කරපත්තුව හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

3 comments:

  1. මේ උත්පල, අලුතෙන් ගේන Turbo intercooler බස් දෙවර්ගයෙ වෙනසක්

    තියනවද? Engine අතර වගේ, නැත්නම් අපිට පිටින් පේන් Seat , එතකොට

    පිටිපස්සේ Glass 2 ක් වගේ වෙනස්කම් විතරක්ද?

    ReplyDelete
    Replies
    1. ආසන 42 බස් රථ වල සහ ආසන 54 බස් වල දිගේ වෙනසක් තියෙනවා.

      Delete
  2. අලුත් බස් වල කැමරා වැඩ කරනවාද…?
    GPS වැඩ කරන්වද…?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...