Saturday, January 31, 2015

Ashok Leyland Vikng UTKAL bodied bus from SLTB Welisara depot

This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, Ashok Leyland Viking Hino Power UTKAL bodied bus (WS 19 / NA-4684) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.)  වැලිසර ඩිපෝවට අයත් අශෝක් ලේලේනඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ ඉන්දියාවේ UTKAL සමාගම මගින් නිපදවා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 05 යටතේ කුරුණෑගල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

1 comment:

  1. windscreen eke kawluwak thiyena eken balaporoththu wenne mokakda ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...