Monday, October 27, 2014

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Wariyapola depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Lanka Ashok Leyland Viking 193 bus (61-8787) at the Kurunegala bus stand. The bus acquired to the fleet in 1994. Allocated for the services on a local route between Hanhamunuwa and Kunenegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිමවා 1994 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හංහමුනුව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. මේ බස් නේද LAL 1න් ගහපු මුල්ම බස් වර්ගය

    ReplyDelete
    Replies
    1. නැහැ! LAL වැඩපලේ මුලින්ම හදල තියෙන්නේ 30ශ්‍රී කාණ්ඩයෙන් ආපු, අශෝක් ලේලන්ඩ් චීටා කියන බස් වර්ගය. හැබැයි ඒවා හදල තියෙන්නේ CTB ඩිසයින් එකට. ඒ නිසා පරණ වේරහැර බොඩියක් වගේ තමයි පෙන්නේ. :)

      Delete