Monday, May 28, 2012

SLTB Ekala workshop bodied Mercedes-Benz OF 1113 bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Mercedes-Benz OF 1113, SLTB Ekala Workshop bodied bus (CL 03 / 60ශ්‍රී8838) parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයක් හලාවත ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ ශ්‍රීලංගම මගින් ඒකල වැඩපොළේ දී නිපදවා ඇත. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතු වී ඇති මෙම වර්ගයේ බස් රථ වලින් දැනට ධාවන තත්වයේ පවතින එකම බසය මෙය වේ. මෙවන් වටිනා බසයක් ධාවන තත්වයේ පවත්වාගෙන යාම පිළිබඳවද හලාවත ඩිපෝව පැසසුමට ලක් විය යුතුය.

 Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

16 comments:

  1. me model 1ken tiyana 1kama saha awasaana bus 1ka..:( paresam karaganawanam hodai

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේක ධාවන තත්වයේ තියාගෙන ඉන්න එක ගැන හලාවත ඩිපෝවට ප්‍රශංසා කළ යුතුයි..

      Delete
  2. මේ බස් රථයේ ලියාපදිංචි අංකය කුමක්ද ? (ටිකක් අපැහැදිලි යි)

    ReplyDelete
    Replies
    1. මෙහි ලියාපදිංචි අංකය 60-8831 . පින්තූර මත ක්ලික් කරන්න. එවිට ඔබට සම්පුර්ණ ප්‍රමාණය දකින්න පුළුවන්.

      Delete
  3. ලංගමෙන් ගත්තු මේ වර්ගයේ බස් 1ක් ළගක් වෙනකම් හොඳම තත්වෙන් ගාල්ලේ දිව්වා,දැන් ඒක විකුණලා තාම හොඳට දුවනවා ඇති
    මේවා නියම බස් හරි ආස හිතෙනවා යනකොට
    Akuressa Depot 1 තිබුන මේ බස් 1 ක්

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් සුපුන්.. ඒත් බොහොමයක් මේ වර්ගයේ බස් තිබිල තියෙන්නේ මහනුවර ආශ්‍රිතව. ඒත් මහනුවර තිබුණ බස් ටික පසුකාලීනව තැන තැන ඩිපෝ වලට විසිරිලා තියෙනවා.. ඇතැම් විට ඔබ ඔය කියන බස් රථයත් එලෙස ලැබුණු එකක් විය හැකී.. :)

      Delete
  4. 61 Mercedes Latec body gahpu bus wagayak CTB thibba.( Meka Ekala bode ekak).Puluwannum photo ekak daana

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ කෙස්කෝ බෙන්ස් එක.. ඉතා ඉක්මනින් පින්තුරයක් දෙන්නම්.. දැන් අපි බස් එකක් හොයාගෙන තියෙන්නේ.. ඉතුරු වෙලා තියෙන්නේ ගිහින් පින්තූර ගන්න එක විතරයි.. :)

      Delete
  5. Katubadda German tec eke thiyanawa lankawe paranima CTB bus tikak.Puluwannun pinthura tika ekathu karanna.Meegamuwa dept eke thiyanawa IC kaandaye Mercedes Benz apadha rathayak.Eka lankawe thiyana paranama dhawanayawana CTB wahanayak wenna puluwan.

    ReplyDelete
  6. mawaga bus 1 neliya dipowa diranawa aka aluth wadiya kara sawayata yaduwoth hodai

    ReplyDelete
  7. මේ බෙන්ස් බස් වල අමතර කොටස් වල ගාන වැඩි නිසා තමයි ලංගමට මේවා නඩත්තු කරන්න අමාරු.ටාටා .අශොක් ලේලන්ඩ් වල පාට්ස් ගාන අඩු නිසා තවම ඔරොත්තු දෙනවා.අනික ඉස්සර ලංගමට බස් ගන්නකොට ඒවට අමතර කොටස් ස්පයන්නත් එක්ක තමයි ටෙන්ඩර් කරන්නෙ.එතකොට ලංගම කෙලින්ම බඩු ගන්නව . වේරහැර මධ්‍යම වැඩපොලින් ඩිපෝ වලට බෙදනව.

    ReplyDelete
    Replies
    1. ඔව්. කොහොමත් පසුකාලීනව බෙන්ස් වෙනුවටනේ ටාටා ආවේ.. :)

      Delete
    2. වේරහැර වැඩපොළ නැති කරත් එක්කම තමයි ලංගම චක්‍රය අවුල් වුනේ..

      Delete
  8. Uthpala me bus eke athulatha fotos nadda, mata mathakayi me buswala break puddathiya venath evata vada venas kiyala wenama podi liver ekak thibuna mata karmika danumak naha namuth danna vidiyata liver eke on off switch ekak thoyenne wegayen gaman karana kota hadisi thiringa thada kirimakin ikmanin nawatha ganime hakiyawak athi bawa dawasak riyaduru mahatheku ma samaga pawasuwa. poddak egana dannawanam kiyanna

    ReplyDelete
  9. මේ වර්ගයේ බසයක් උඩහමුල්ල ඩිපෝවෙත් කාලයක් තිබුනා ... මුලින්ම මේ බස් ලැබුනේ මීගමුව ඩිපෝවට ,එතෙක් පැවති ශ්‍රීලංගම ඩිපෝ සියල්ලම ජනතා සන්තක කිරීමේ වැඩ පිලිවෙලට සමගාමීව 1992 අග හෝ 1993 වසර වල ... පසු කාලීනව නිට්ටඹුව ඩිපෝවටත් මේ බස් ලැබුනා ... සුපිරිම ධාවන වේගයක් මේ බස් වල තිබුනේ ...

    ReplyDelete