Friday, April 11, 2014

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 09, 2014 in Colombo central bus stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) super luxury tourist transport service (SLTTS), YUTONG ZK6930H luxury bus (NB-7328) at the Colombo central bus stand. Allocated for the services under the route number 92 between Kuliyapitiya and Colombo via the Katunayake Express way. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, 2013 වසරේ ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 92 යටතේ කුලියාපිටිය හා කොළඹ අතර ධාවනයට එක් කොට තිබුණි.

3 comments: