Tuesday, September 3, 2013

JAY bodied TATA LP 909/36 bus from SLTB Badulla depot

This photo was taken on February 22, 2012 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, JAY bodied TATA LP 909/36 bus (BD 44 / 61-5486) at the Badulla bus stand. Allocated for the services on a local route between Badulla and Kosgolla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ  දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ සකසා ඇත්තේ ජායි කොච් (Jay coach enterprises) සමාගම මගිනි. 1992 වසරේ නිෂ්පාදන වර්ෂය සඳහන් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එකතු වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කොස්ගොල්ල හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

2 comments:

  1. මට නම් ටාටා වලින් එපාම කරපු මොඩල් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් උසත් මදි! ඒත් මේක නම් නියමයි. තාම දුවනවා නේ. :)

      Delete