Wednesday, September 4, 2013

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (GL 29 / NB-4467) in the depot premises. Allocated for the services on the route No. 02 between Galle and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව  යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයට ඇතුළු වෙමින්. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම වෙනුවෙන් එකලස් කල බඳක් සහිත මෙය 2012 වසරේ අග භාගයේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 02 යටතේ ගාල්ල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. Uthpal galle depot eka Athule thibune nadda sihiwatanayakata gatha haki yamak. matath hari assawak thiyena depot eka athulata yanna dan nam andunana kawruth naha mathakayata enne. issara api school season ganna ehema yanawa.

    ReplyDelete
    Replies
    1. dipowa athule thibunu dewal tika nam gatta. mama aaye dipowata yanna aawoth obata danum dennam. :)

      Delete
  2. mama October mul sathiye lankawata enna hithan inne ethakota uthsaha karamu

    ReplyDelete