Sunday, September 7, 2014

Ashok Leyland LYNX bus from SLTB Kantale depot

This photo was taken on August 28, 2014 in Kantale, Eastern, LK using a SAMSUNG ST65.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, Ashok Leyalnd Lynx bus (NB-5443) at Serunuwara. (Pic by: Priyan Chaminda) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් සේරුනුවර දී. මෙම බස් රථය 2013 වසරේ මාර්තු මස ඩිපෝවට ලැබී ඇත.  මාර්ග අංක 950/1 දරණ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කන්තලේ සිට සේරුනුවර හරහා මූතූර් දක්වා ධාවනයට යොදවා ඇත. (ඡායාරූප: ප්‍රියාන් චමින්ද)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 28, 2014 in Kantale, Eastern, LK using a SAMSUNG ST65.
Click on the image for full size picture.

2 comments:

  1. NIYAMAI NADA.MAKA THAWATH NIYAMAI LANKAWA APA KATTIYA HADUWANAN.

    ReplyDelete
    Replies
    1. meka 4 cylinder neda? Me model eke fuel consumption kohomada?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...