Saturday, February 2, 2019

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from PTS Negombo depot

This photo was taken on 1991 in Negombo, Western, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Negombo depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (60-7673) at Negombo. Body built by Latec with Duple Metsec. Allocated for the services under the route number 240 between Negombo and Colombo -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක් මීගමුවේ දී. මෙම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණ කරන ලද ශ්‍රී ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ නිමවා ඇත. තට්ටුව නොහොත් චැසිය මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයට අයත් ය. රථය 1991 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇති අවස්ථාවකි

4 comments:

  1. කහ කුරුල්ලා.මේ මුලින්ම කහපාට ගහපු බස්රථ වර්ග ය.60ශ්‍රී 7501,60 ශ්‍රී 7503, 60 ශ්‍රී 7510, 60 ශ්‍රී 7560, 60 ශ්‍රී 7562(200-ගම්පහ කොළඹ)ගම්පහ ඩිපෝව

    ReplyDelete
  2. කහ කුරුල්ලා.මේ මුලින්ම කහපාට ගහපු බස්රථ වර්ග ය.60ශ්‍රී 7501,60 ශ්‍රී 7503, 60 ශ්‍රී 7510, 60 ශ්‍රී 7560, 60 ශ්‍රී 7562(200-ගම්පහ කොළඹ)ගම්පහ ඩිපෝව

    ReplyDelete
  3. Regular air filter maintenance is essential for promoting a healthy indoor environment, reducing energy consumption, and ensuring the efficient operation of various systems and appliances. wholesale automotive





    ReplyDelete