Sunday, March 1, 2015

Latec Kesco Mercedes-Benz bus from PTS Badulla depot

This photo was taken on 1991 in Badulla, Uva, LK.
Click on the image for full size picture.
Peoplised Transport Service (PTS) Badulla depot Latec Kesco Mercedes-Benz bus (61-144) in the depot premises. Body built by Latec with Duple Metsec. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් බස් රථයකි. මෙම බස් රථ වල බඳ  ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණ කරන ලද ශ්‍රී ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ  නිපදවා ඇත. තට්ටුව නොහොත් චැසිය මර්සිඩීස් බෙන්ස් වර්ගයට අයත් ය. මෙම බස් රථය 1991 වසරේ ධාවනයට එක් වී ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...