Tuesday, June 12, 2018

Ruby bodied TATA LP 1210/36 bus from SLTB Kappetipola depot

This photo was taken on December 30, 2012 in  Welimada, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 1210/36 bus (61-3733) at the Welimada bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොළ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වැලිමඩ හා හපුතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය පසු කාලීනව හඟුරන්කෙත රියදුරු අභ්‍යාස විද්‍යාලයට සපයා දී ඇති අතර ඒ පිලිබඳ අප පල කල සම්පූර්ණ ලිපිය >> මෙතැනින් <<

No comments:

Post a Comment