Wednesday, November 15, 2017

Antony bodied TATA LP 1510/52 bus from SLTB Horana depot

This photo was taken on July 26, 2017 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Antony bodied TATA LP 1510/52 bus (HR 40 / NA-3112) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත.

2 comments:

  1. ඇයි දැන් SLTB එකට TATA BUS ගන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඩිමෝ සමාගම හා ලංගම අතර අන්නෝන්‍ය විශ්වාසයක් නැති වීම තමා ප්‍රධාන හේතුව..

      Delete