Sunday, November 20, 2016

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Dambulla depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, 54 seater Ashok Leyland Viking Tubro bus (DB 71 / NC-0486) at Anuradhapura bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. රථය අනුරාධපුර හා මහනුවර අතර ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment