Thursday, January 1, 2015

Colombo Rider Ashok Leyland Viking 193 modified bus from SLTB Teldeniya depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Theldeniya depot, Colombo Rider Ashok Leyland Viking 193 modified bus (TD 58 / GB-5482) at the Kataragama bus stand. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration. The bus acquired to the CMBC Homagama depot fleet in 2000. Rehabilitated and modified by the Teldeniya depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ හෝමාගම ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. හෝමාගම ඩිපෝව මගින් පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දී තෙල්දෙණිය ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට යම් වෙනස් වීම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. Interior images neddoo

    ReplyDelete
  2. ලබන්නාවූ නව වසර…!!!
    උණු උණු Income එන,
    Bugs නැති,
    Super වැඩ්ඩෝ සෙට් වෙන,
    ගින්දර බස් Develop වෙන,
    SLTB රස වැහෙන,
    ශ්‍රීමත් සුභ නව වසරක් වෙවා……!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වේවා!
      ඔබටත් සුභ නව වසරක් වේවා!! :D

      Delete
  3. ahhh meka HG14 neda hg wala duwapu 63-4697 63-4184 63-4698 63-4187 wage tata bus saha GE3888 61-5251 61-5252 63-3762 wage odak bus dan wena depot wala neda oya 63-3762 dan AL duwanawaa AL49 meka HG44 kalin tibbe

    ReplyDelete