Saturday, September 6, 2014

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, SRILANGAMA bodied TATA LP 1210/52 bus (60ශ්‍රී5302) at the Badulla bus stand. The bus acquired to the fleet in 1988. Allocated for the services between Kandegedara and Badulla on a local route under the route number 313. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. 1988 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇති මෙම බස් රථ, ශ්‍රීලංගම යටතේ බඳ සැකසූ අවසාන බස් කාණ්ඩයට අයත් වේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන වීදුරු වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 313 යටතේ කන්දෙගෙදර හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

2 comments:

  1. Mewa werahera newi. Ekala. Mewa ekala haduwa deshapremiyo gini thibba bus walata hadisi replacement ekak ekkawidiyata.
    Eth ekkama project eka ikman karanna Mathale, Keppetipola, Moratuwa wage repair shop walath aluth body 2-3 haduwa. Tata original face ekath ekka lankawe body gahuwe mul wathawata. Mewa lorry chassis kiyalath e kale kathawak giya.

    ReplyDelete
  2. Meka Keppetipola body ekak.Meke body eka etharamma wenas kara nehe.Essaraha sha pasupasa samahara kotas fiberglass. BD wala 5301 th thibuna .Thawa 60 sri 5710, 5711,5714 th thibuna.

    ReplyDelete