Wednesday, July 23, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Bandarawela depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Latec TATA LP 1510/52 bus (BW 84 / GA-6933) playing towards Kataragama on the Buttala-Kataragama road. Acquired to the fleet in 2000 under the UBCo (Uva Bus Company). Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ එවකට ඌව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

The bus near the Bandarawela railway station while playing on a local route between Bandarawela and Poonagala -- මෙම බස් රථය බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ ධාවනය වන අවස්ථාවක බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලදී.
This photo was taken on August 07, 2015  in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

9 comments:

  1. wadiya wada nathuwa normal akata hadala nada.

    ReplyDelete
    Replies
    1. ow! Bandarawela kiyanne kohomath bus honda dipowak :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. godak honda discussions patan gannawa. picture ekata adala nathi dewal katha karala balana ayage interest eka nathi karanawa. Uthpala, NA 1819 tai some mamatai discussion ekak open karala denawada e kathawa iwara karala danna. Ekama comment eka hama ekatama dala meka kala danawa

      Delete
    2. LED TV ekak wenuwata aluthma Curved TV ekak dammoth narakada ?

      Delete
  3. ඇයි මේ බස් සේරම රතු පාට?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංගම සම්මත පාට තමයි රතු.. ඇයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ?

      Delete
  4. Ow Uthpala... Picture ekata adala discussions vitharak dammanam godak hodai thama........ Oya kypu eka hri bro

    ReplyDelete
  5. colour eka picture ekata adala deyak nemida....... meka edath nidahas blog 1k. adath nidahas thanak. honda blog 1k kiynne nidahase onama prashnayak ahanna puluwan 1kne. ithin api purudu vidihatama meka karagena yamu.

    ReplyDelete