Wednesday, July 23, 2014

Latec TATA 1510 (DM body) Padaviprapthi bus from SLTB Bandarawela depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot Latec TATA 1510 (DM body) bus (BW 84 / GA-6933) on Buttala-Kataragama road. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) බණ්ඩාරවෙල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

25 April 2016 update -- 2016 අප්‍රේල් 25 යාවත්කාලීනය

This bus near the Bandarawela railway station --  මෙම බස් රථය බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ ධාවනය වන අවස්ථාවක බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලදී.
This photo was taken on August 07, 2015  in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.

9 comments:

  1. wadiya wada nathuwa normal akata hadala nada.

    ReplyDelete
    Replies
    1. ow! Bandarawela kiyanne kohomath bus honda dipowak :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. godak honda discussions patan gannawa. picture ekata adala nathi dewal katha karala balana ayage interest eka nathi karanawa. Uthpala, NA 1819 tai some mamatai discussion ekak open karala denawada e kathawa iwara karala danna. Ekama comment eka hama ekatama dala meka kala danawa

      Delete
    2. LED TV ekak wenuwata aluthma Curved TV ekak dammoth narakada ?

      Delete
  3. ඇයි මේ බස් සේරම රතු පාට?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංගම සම්මත පාට තමයි රතු.. ඇයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ?

      Delete
  4. Ow Uthpala... Picture ekata adala discussions vitharak dammanam godak hodai thama........ Oya kypu eka hri bro

    ReplyDelete
  5. colour eka picture ekata adala deyak nemida....... meka edath nidahas blog 1k. adath nidahas thanak. honda blog 1k kiynne nidahase onama prashnayak ahanna puluwan 1kne. ithin api purudu vidihatama meka karagena yamu.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...