Friday, February 28, 2014

Wesco ISUZU MT111L bus from SLTB Kurunegala north depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Wesco ISUZU MT111L bus (KGN 31 / 62-5457) at Kurunegala. Rehabilitated in 2013 by the depot workers to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙරටදී නිමවා ඇති මෙම බස් රථය 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති අතර 2013 වසරේ කුරුණෑගල උතුර ඩිපෝ සේවක පිරිස විසින් ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස නැවත අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත. අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම ආරක්‍ෂා කොට ගෙන තිබීම කැපී පෙනේ.

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. meka duwanne chilaw kurunegala, mama 4 5 parqk witharaa gihin tiyanawa meke, seats wala yanda tikak amarui, cusion karala na covers witharai, eccharai aulakata tiyenne, gassenne ehemath na

    ReplyDelete
  2. utpala padaviprapthi bus 1k thaneema depo walin aramba kare mona auruddedida

    ReplyDelete