Wednesday, February 26, 2014

SLTB supply division - engine repair unit - Thalangama

This photo was taken on February 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma engine repair unit, Ashok Leyland Viking supply service vehicle (23ශ්‍රී7658) at Koswatta junction filling station. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම එන්ජින් අලුත්වැඩියා ඒකකයට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදන සේවා රථයක් කොස්වත්ත මන්සන්ධිය ඉන්ධන පිරවූම් පොළේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කරන ලද බඳකින් යුත් බස් රථයක් පරිවර්ථනයෙන් සකසා ඇති මෙම රථයේ ලියාපදිංචි අංකය 23ශ්‍රී7658 වේ.

No comments:

Post a Comment