Saturday, March 1, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Kadawatha depot

This photo was taken on February 25, 2014  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Latec TATA LP 1510/52 bus (KW 53 / 63-4350) at the Bambalapitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක්, බම්බලපිටිය බස් නැවතුමේ දී. රථය, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කොට 1999 වසරේ ධාවනයට එක් කොට ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on February 25, 2014  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. udeta dakinawa meka.

    ReplyDelete
  2. bus 1ke okkmath hodai habai aula bn meke dorwl 2ma glwala

    ReplyDelete
    Replies
    1. mewaye dorawal kohomath hini. piyan thiyenakota thawath hini. anika ithin mewa dorawal wahagena yanne naha ne. e nisa galewwata awulak naha! :D

      Delete
  3. issarahata upadina lamayakuta latec bus1k dakinnawat bariwei neda latec dan hadanne nane depo walin me vidihata hari mewa pawathwagenayanaeka loku deyak

    ReplyDelete