Thursday, October 10, 2013

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Panadura depot

This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, SRILANGAMA bodied Ashok Leyalnd Viking  bus (PN 98 / 60ශ්‍රී5801) at Panadura bus stand. One of the last batch of Werahara bodied SLTB buses built in 1988. Allocated with a local service between Ratugettuwa and Panadura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සැකසු අශෝක් ලේලන්ඩ් බස් රථයකි. ශ්‍රීලංගම යටතේ වේරහැර වැඩපොළේ බඳ නිෂ්පාදනය කළ අවසන් බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. 1988 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එකතු වී ඇත. වසර 25 ක සේවා කාලය සේවා කාලය සම්පූර්ණ කල තැන මෙලෙස පානදුර හා රතු ගේට්ටුව අතර කෙටි ධාවනයට යොදවා ඇත.

This photo was taken on October 10, 2013 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. 450 Panadura Rathnapura route on 90s

    ReplyDelete
    Replies
    1. ලාල්,
      මේ බස් එක තමයි කැටවත්ත පානදුර බස් එක ..
      ඒ දවස්වල උදේ 6.45 ට ස්ටෑන්ඩ් එකට එනවා බලන්න ලස්සනයි.හොඳට හෝදනවා.
      60-5806 මොරටු ඩිපෝ එකේ තිබුනේ . ඒක දිව්වේ colombo Royal ස්කූල් බස් එක විධියට.

      Delete
  2. ow. ow. 60-5806 (MR55) dan eka dawanayen iwath karala. 2008 wana thuruth MR eke diwwa. eka wadakale 208 rute eke.(MORATUWA-INDIBEDDA). eeta kalin mahaththaya kiwwa wage royal. kohoma hari dan MR55 NA1247 galle-colombo duwana ekak.

    ReplyDelete