Friday, October 11, 2013

SLTB breakdown service - Akuressa depot

This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Leyland Comet breakdown service vehicle (22ශ්‍රී6910) in the Yatinuwara depot premises. Classic CTB bodied Leyland comet bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් යටිනුවර ඩිපෝ පරිශ්‍රයේ දී. 1960 වසරේ ධාවනයට එක්වූ  ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. රථය වර්තමානයේ බල ගැන්වෙන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකින් වේ.

No comments:

Post a Comment