Thursday, October 10, 2013

Classic Ashok Leyland Viking from SLTB Panadura depot

This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, classic Ashok Leyalnd Viking SLTB bodied bus (PN 98 / 60ශ්‍රී5801) at Panadura bus stand. Acquired in 1988 in SLTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදුර ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලංගම බඳ සැකසු පැරණි අශෝක් ලේලන්ඩ් බස් රථයකි. ශ්‍රී ලංගම යටතේ වේරහැර වැඩපොළේ බඳ නිෂ්පාදනය කළ අවසන් බස් රථ වන්නේ මේවාය. 1988 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එකතු වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

4 comments:

  1. 450 Panadura Rathnapura route on 90s

    ReplyDelete
    Replies
    1. ලාල්,
      මේ බස් එක තමයි කැටවත්ත පානදුර බස් එක ..
      ඒ දවස්වල උදේ 6.45 ට ස්ටෑන්ඩ් එකට එනවා බලන්න ලස්සනයි.හොඳට හෝදනවා.
      60-5806 මොරටු ඩිපෝ එකේ තිබුනේ . ඒක දිව්වේ colombo Royal ස්කූල් බස් එක විධියට.

      Delete
  2. ow. ow. 60-5806 (MR55) dan eka dawanayen iwath karala. 2008 wana thuruth MR eke diwwa. eka wadakale 208 rute eke.(MORATUWA-INDIBEDDA). eeta kalin mahaththaya kiwwa wage royal. kohoma hari dan MR55 NA1247 galle-colombo duwana ekak.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...