Wednesday, October 9, 2013

Latec TATA 1210 Padaviprapthi bus from SLTB Giriulla

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla Depot Latec  TATA 1210 bus (GU 47 / 61-9248) at Katharagama. Original body built by Latec with Duple metsec. This bus rehabilitated (2012) by Giriulla depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිරිඋල්ල ඩිපෝවට අයත් ලටෙක්  ටාටා 1210 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 1994 වසරේ පමණය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් ගිරිඋල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

2 comments:

  1. sorry dupel metsec kiyala companiyak england wala ne,oka boru wak ravi wetthasinhage gilmart 1k

    ReplyDelete
    Replies
    1. meka kiyawala balanna: http://en.wikipedia.org/wiki/Duple_Metsec :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...