Monday, September 2, 2013

PTS Welimada bus stand in the 90's

This photo was taken in 1995 in Welimada, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS / now SLTB) buses at the Welimada bus stand in the 90's -- 1995 වසරේ වැලිමඩ බස් නැවතුමේ නවතා ඇති ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් (වත්මන් ශ්‍රී ලං.ග.ම.) බස් රථ. සියල්ලම පාහේ කැප්පෙටිපොල ඩිපෝවට අයත්ය. ඡායාරූපය: එන්. ඩී. එම්. අබේසේකර මයා. අප වෙත ඒවා තිබුණු ප්‍රිමාල් මදුසංක මයාටද විශේෂ ස්තූතිය

No comments:

Post a Comment