Thursday, September 8, 2022

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Galle depot

This photo was taken in May 1972 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Galle depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී2762) in Galle. This photo was taken in May 1972 while it was allocated for the services between Dalawella and Galle. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ගාල්ලේ දී. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇති අතර මෙම රථයේ එංගලන්ත ඇණි අංකය RTL 763 ලෙස වේ.  Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දළවැල්ල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Technical Specifications
Make :- Leyland
Model :- Titan RTL
Body By :- Park Royal in England
Steering system :- manual
Year of manufacture :- 1950
Year of registration in Sri Lanka: 1967 
SLTB type :- A+
Stats :- Withdrawn

1 comment:

  1. මේ වර්ගයේ එකක් මම දැකල තියනව මහනුවර පිළිමතලාව දුවනව

    ReplyDelete