Showing posts with label indian body+Viking. Show all posts
Showing posts with label indian body+Viking. Show all posts

Sunday, September 6, 2020

ACCL bodied Ashok Leyland Viking 193 modified bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, ACCL bodied Ashok Leyland Viking 193 modified bus (PT 01 / 60ශ්‍රී5748) at the Puttalam bus stand. Body built by Automotive Coaches & Components Ltd (ACCL) according to the SLTB specifications. Acquired to the SLTB fleet in 1988. Allocated for the services between Kiwula and Puttalam. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පුත්තලම බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව Automotive Coaches & Components Ltd හෙවත් ACCL සමාගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් නිසා මෙම රථයේ මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිවුල හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, December 11, 2014

ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus (GL 58 / 60ශ්‍රී6205) at the Galle bus stand. Body built by Automotive Coaches & Components Ltd  (ACCL)  according to the SLTB specifications. Acquired to the fleet in 1988. Allocated for the services between Delkada and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම මැනුම් වලට අනුව Automotive Coaches & Components Ltd  හෙවත් ACCL සමගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 14, 2014

Sundaram (TVS) bodied Ashok Leyland Viking 193 SLTB edition bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Sundaram (TVS) bodied Ashok Leyland Viking 193 SLTB edition bus (AB 50 / 60ශ්‍රී6097) at the Ambalangoda bus stand. The bus acquired to the fleet in 1988. Allocated for the services between Elpitiya and Ambalangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන සුන්දරම් (TVS) බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ දී. ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා 1988 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ රථය ඇල්පිටිය හා අම්බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, September 21, 2013

Ashok Leyland Viking SRILANGAMA edition bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking bus (MN 46 / 60ශ්‍රී6471) at Mannar bus stand. Specially assembled for the SRILANGAMA by the Ruby coach builders in India. Acquired to the fleet in 1988.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මන්නාරම බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ, ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රුබී සමාගම මගින් නිපදවන ලද්දකි. 1988 වසරේ ධාවනයට එක්වී ඇති රථය, එයින් වසර 25කට පසු මෙලෙස රුක්කලම්පිටිය සහ මන්නාරම අතර ධාවනයේ දී.

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Thursday, January 3, 2013

Ashok Leyland Viking SLTB Indian body buses

This photo was taken on 1991 in Anuradhapura, North Central, LK.
Click for the full size picture.
Ashok Leyland Viking SLTB Indian body buses are acquired to the SLTB fleet in 1988. Those are specially assembled for the SLTB by the Ruby coach builders in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් (ශ්‍රීලංගම) අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. බැළු බැල්මට ශ්‍රීලංගම මගින් බඳ (Body) සැකසු බස් රථයක් ලෙස පෙනුනද මෙය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයකි. ශ්‍රීලංගම විසින් සපයන ලද පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රූබී සමාගම මගින් මේවා එකලස්  ඇත. මෙම රූපයේ බස් රථයේ මුල් පෙනුම දැක්වෙන අතර ශ්‍රීලංගම සමඟ එක්වී ඇත්තේ 1988 වසරේ සිටයි.