Saturday, September 21, 2013

Ashok Leyland Viking bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot classic Ashok Leyland Viking bus (MN 46 / 60ශ්‍රී6471) at Mannar bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන පැරණි අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මන්නාරම බස් නැවතුම්පොළේ දී. මෙම රථ වල බඳ ශ්‍රීලංගම මැනුම් වලට අනුකූලව ඉන්දියාවේ නිපදවන ලද්දකි. රථය රුක්කලම්පිටියේ සිට මන්නාරම දක්කවා පැමිණි අවස්ථාවක්.

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

9 comments:

  1. meka niyama leyland model ekak.. mn godak asai.. me bus ekak lagadi ctb eke dakkamai..mewa awe cream paata bus eke green and orange iri widihata neda....godak santhosai dakinna labeema ....

    ReplyDelete
  2. meka niyama leyland model ekak.. mn godak asai.. me bus ekak lagadi ctb eke dakkamai..mewa awe cream paata bus eke green and orange iri widihata neda....godak santhosai dakinna labeema ....

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී. මෙහි මුල් වර්ණ ඔබ කියූ පරිදි තමයි. තව දෙයක් මෙය ඉන්දියානු බොඩියක්. :)

      Delete
  3. මෙ බස් මුලදි පටිට ගති...සයිලන්සර් සද්දෙත් මාරයි..long trip ගිය බස් ඒකක්, තාම මෙහම හරි දැකිම සතුටක්

    ReplyDelete
    Replies
    1. මුල් පෙනුම බස් එකක් අපේ අඩවියේ තියෙනවා. බලන්න : http://sltbbus.blogspot.com/2013/01/ashok-leyland-viking-sltb-edition-1988.html

      Delete
  4. me bus wena mona depot walada dawana thathwaye tiyenne????

    ReplyDelete
  5. me bus wena mona depot walada dawana thathwaye tiyenne????

    ReplyDelete
  6. මහර බන්ධනාගාරෙ මෙකෙ original model බස් එකක් තියෙනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...