This photo was taken on December 31, 2013, in Katharagama, Uva, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
Showing posts with label commet Minor+Brij. Show all posts
Showing posts with label commet Minor+Brij. Show all posts
Wednesday, March 3, 2021
Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Karatagama depot
Friday, September 7, 2018
Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Badulla depot
| This photo was taken on February 12, 2017 in Badulla, Uva, LK, using a Canon IXUS 145. Click for the full size picture. |
2018 වසරේ අගෝස්තු මස 27 වන දින අළුගොල්ලේදී වෙනත් රථයකට මාර්ගයේ ඉඩ දීමට ගිය අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාම නිසා රථයට දැඩි හානි සිදුවී ඇති අතර එම අනතුරෙන් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරින් පසුව සිදු කරන ලද ඉංජිනේරු ඇස්තමේන්තුවේ දී, රථයේ තට්ටුවට සිදු වී ඇති දැඩි හානි සලකා රථය ධාවනයෙන් ඉවත් කිරීමට නිර්දේශ වී ඇති අතර රථයේ එන්ජිම ඇතුළු අමතර කොටස් යොදාගෙන වෙනත් බස් රථයක් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමට ඩිපෝව අපේක්ෂාවෙන් සිටී.
Wednesday, November 1, 2017
Brij bodied Ashok Leyland Comet Minor bus from NRTB Jaffna depot
![]() |
| This photo was taken in 2002 in Nainativu, Jaffna, Nothern, LK. Click for the full size picture. |
පසු සටහන: ලංගම ප්‍රාදේශික වෙන වෙනම පොකුරු බස් සමාගම් ලෙස වෙන් කර පරිපාලනය සිදු වී ඇති එකල, උතුරු ප්‍රාදේශිකය පමණක් ලංගම ප්‍රධාන කාර්යාලය මගින් පාලනය වී ඇත. එහෙයින් එය උතුරු බස් සමාගම ලෙස නොව, උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙස ආමන්ත්‍රණය කෙරේ.
Labels:
Ashok Leyland,
Brij,
Bus Companies,
commet Minor,
G*-,
JF,
Northern,
NRTB,
unkownP,
village
Subscribe to:
Posts (Atom)
