Wednesday, March 3, 2021

Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Karatagama depot

This photo was taken on December 31, 2013, in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Brij bodied Ashok Leyland Comet Minor bus (KTG 86 / GD-9933) at the Kataragama bus stand. Body built by Brij and Associates in India and acquired to the fleet in 2001.This photo was taken in 2013 while it was allocated for the services between Buttala and Kataragama via Gonaganara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත එහි මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2013 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා බුත්තල අතර ධාවනයට යොදවා තිබුනේ ගෝනගංආර හරහාය. 

No comments:

Post a Comment