This photo was taken on February 12, 2017 in Badulla, Uva, LK, using a Canon IXUS 145. Click for the full size picture. |
2018 වසරේ අගෝස්තු මස 27 වන දින අළුගොල්ලේදී වෙනත් රථයකට මාර්ගයේ ඉඩ දීමට ගිය අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාම නිසා රථයට දැඩි හානි සිදුවී ඇති අතර එම අනතුරෙන් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරින් පසුව සිදු කරන ලද ඉංජිනේරු ඇස්තමේන්තුවේ දී, රථයේ තට්ටුවට සිදු වී ඇති දැඩි හානි සලකා රථය ධාවනයෙන් ඉවත් කිරීමට නිර්දේශ වී ඇති අතර රථයේ එන්ජිම ඇතුළු අමතර කොටස් යොදාගෙන වෙනත් බස් රථයක් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමට ඩිපෝව අපේක්ෂාවෙන් සිටී.
Accident එකේ පින්තූරයකුත් update එකක් විදියට දාමුද?
ReplyDeleteප්‍රතිපත්තියක් වශයෙන් මෙම අඩවියේ අනතුරු ඡායාරූප පල නොකරේ..
Deleteසමාවෙන්න,
Deleteනොදැනුවත් කමට ඇහුවේ.
අපෝ ඒකෙ අවුලක් නෑ. අපේ සයිට් එකේ දේවල් ඔයාල දන්නේ නෑ නේ.
DeleteUthpala meka TL thibba ekak neda? GD9932 TL191 Wage matakai. TL ta labunu ekama brij body busseka wage mataka
ReplyDelete