Monday, August 27, 2018

Voll bodied Mercedes-Benz OP 312 bus from CTB Kandy south depot

This photo was taken on February, 1977 in  Kandy, Central, LK.
Click for the full size picture
Ceylon Transport Board (CTB / Now SLTB) Kandy south depot, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී1666) in Kandy in February 1977. Photo by:  Martin White. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ස්විස්ටර්ලන්තයේ වෝල් සමාගම මගින් එකලස් කල බඳකින් යුතු මර්සිඩීස් බෙන්ස් OP 312 වර්ගයේ බස් රථයක් 1977 වසරේ පෙබරවාරි මස මහනුවර දී. 1958 වසරේ ලංගම පිහිටුවීමට සමගාමීව මෙම බස් රථ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. කෙසේ වූවද ධාවනයට එක්වී වසර 19කට පසුවද මෙලෙස දැක ගැනීමට ලැබී ඇත. ඡායාරූපය : Martin White

No comments:

Post a Comment