Saturday, January 4, 2014

Mattala Airport - Hambanthota bus service from SLTB Ambalantota

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ISUZU Cubic and Hino KC-HU2MLCA buses in the depot premises. These buses acquired to the Ambalantota depot in 2013 (from Moratuwa, Kadawatha and Thalangama depots) for the Mattala Airport - Hambanthota service. This service is not operational now. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ISUZU Cubic සහ  Hino KC-HU2MLCA වර්ගයේ බස් රථ කිහිපයක් අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ 5 ක් 2013 වසරේ මත්තල ගුවන්තොටුපොළ විවෘත්ත වීමට සමගාමීව අම්බලන්තොට ඩිපෝවට (මොරටුව, කඩවත හා තලංගම ඩිපෝ වලින්) ලැබී ඇත්තේ,  මත්තල ගුවන්තොටුපොළ හා හම්බන්තොට අතර ධාවනය කරවීම සඳහාය. උඩහමුල්ල ඩිපෝවේදී පූර්ණ අලුත්වැඩියාවකින් පසු (වායුසමන පද්ධතිද සහිතව) මෙම බස් රථ අම්බලන්තොට ඩිපෝවට ලබා දී තිබේ. කෙසේ වෙතත් ගැටළු කිහිපයක් මුල්කොටගෙන  මෙම සේවාව වර්තමානයේ ක්‍රියාත්මක නොවන අතර මෙම බස්රථ නැවත උඩහමුල්ල ඩිපෝවට රැගෙන යාමට නියමිත බව පැවසේ.

අම්බලන්තොට ඩිපෝව යටතේ සාමාන්‍ය ධාවනයට යොදවා ඇති තලංගම ඩිපෝවෙන් ලබාගත් බස් රථය. මෙම බස් රථය තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අවධියේ අප පළ කල ලිපිය: ISUZU Cubic City Bus from Thalangama Depot
This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of  a bus -- බස් රථයක ඇතුලත
This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

4 comments:


  1. aparade ai dan mewa duwanne naththe

    ReplyDelete
  2. they can use these buses for COLOMBO CITY SERVICES

    ReplyDelete
    Replies
    1. Yep. Or intercity express services as well. I have seen these types of vehicles run in Kandy - Colombo root privately. These are way too good/expensive to run on short distance commute, hence, SLTB can't get good enough profit to run these.

      Delete
  3. tsunami bus hariyanne KGS wage depot walata thamai

    ReplyDelete