Saturday, September 5, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H luxury bus (NB-7369) at the Colombo central bus stand. The bus is allocated to the expressway services between Colombo and Negombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය කොළඹ හා මීගමුව අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. පසෙකින් එම මාදිලියේම NB-7356 බස් රථය දිස් වේ. 

No comments:

Post a Comment