Sunday, September 6, 2020

ACCL bodied Ashok Leyland Viking 193 modified bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, ACCL bodied Ashok Leyland Viking 193 modified bus (PT 01 / 60ශ්‍රී5748) at the Puttalam bus stand. Body built by Automotive Coaches & Components Ltd (ACCL) according to the SLTB specifications. Acquired to the SLTB fleet in 1988. Allocated for the services between Kiwula and Puttalam. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පුත්තලම බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව Automotive Coaches & Components Ltd හෙවත් ACCL සමාගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් නිසා මෙම රථයේ මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිවුල හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. I just want to say thank you for sharing a great information.I've read a lot of blogs but most of them are boring. Your article made me feel fascinating. I am going to share this information with my friends on social media networking sites! luxury party bus Atlanta Ga

    ReplyDelete