Saturday, April 18, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on May 28, 2012 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Ruby bodied TATA LP 1510/52 bus (NB 67 / 63-3909) at the Negombo bus stand. Allocated on a local route between Madampella and Negombo under the route number 250. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 250 යටතේ මඩම්පැල්ල හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment