Thursday, August 9, 2018

SLTB Gampaha regional Ashok Leyland Comet tow truck

This photo was taken on August 02, 2018 in Wewaldeniya, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional, Ashok Leyland Comet tow truck (GF-5933) at Wewaldeniya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් වේවැල්දෙණියේ දී. රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත.

2 comments:

  1. උත්පල,
    තාමත් CTB එකේ භික්ෂු කූපන් පොත් නිකුත් කරනවාද ?
    මිල කීයක් ද දැන්?
    ගන්න පුළුවන් තැනක් හෝ තොරතුරු දැනගත හැකි දුරකථන අංකයක් සදහන් කරන්න.

    ReplyDelete