Saturday, August 25, 2018

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ruby bodied TATA LP 1510/36 bus (GG-2484) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝවට අයත් ටාටා TATA LP 1510/36 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. රථය ග්‍රාමීය මාර්ග ආවරණය පිණිස භාවිතා වේ.

2 comments:

  1. MH අයට බැරිද ආයෙමත් මහරගම - මඩකලපුව (කොළඹ හරහා) service එක පටන් ගන්න.
    😒😒😒😒😒😒

    ReplyDelete
  2. අඩුම තරමින් PL වලට යනකම්වත්. ...

    ReplyDelete