Monday, May 29, 2017

Ruby bodied TATA 1313 bus from SLTB Hatton depot

This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LPO 1313 / 37 bus (HT 02 / 61-1309) at Ginigathhena bus stand. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LPO 1313 / 37 රුබී බඳ සහිත බස් රථයක් ගිනිගත්හේන බස් නැවතුමේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකවී ඇති මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද බොහොමයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ.  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගිනිගත්හේන හා කලවැල්දෙණිය අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

1 comment:

  1. mewa 2k thibuna HT wala 61 1291 '61 1309.

    ReplyDelete