Friday, May 26, 2017

Ruby bodied TATA 1510 Padaviprapthi bus from SLTB Welisara depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Welisara depot Ruby bodied TATA 1510 bus (WS 36 / 63-4742) at Katharagama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the former President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වැලිසර ඩිපෝවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් කතරගම දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය එවකට ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් (2014 වසරේ දී) වැලිසර ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. 2000 වසරේ ජුලි මස ධාවනයට එක් වූ බස් රථයකි.

1 comment:

  1. Meka hoda condition ekata hadala tinawa. Mewa power steering karala repair karala gannawanam aluth bus kale. Kalayak diwwaki. Bodyath godak haiyai me buswala. Attatama japan vehicle ekak wage tamai kal pawathma. Aluth bus walata wada mageentat pahasui me bus.

    ReplyDelete