Saturday, May 9, 2015

Lanka Ashok Leyland Viking Padaviprapthi bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot Lanka Ashok Leyland Viking bus (RB 01 / 63-2762) at the Rambukkana bus stand. This bus rehabilitated and modified by Rambukkana depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී නිපදවා ඇත. 1999 වසරේ සේවය සඳහා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනයෙන් ඉවත් කර තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) රඹුක්කන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

1 comment:

  1. meka tibune awissawella depot eke.. AV 74... eta passe awissawellen ain karala tibune..eta passe tamai Rambukkanin haduwe..63-1322 AV 111..Brij ekath awissawellen genath tamai Rambukkanin haduwe.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...